Skip to main content

Posts


W.A.චන්ද්‍රදාස ධර්මසේන මහතාගේ සහ එම මැතිනියගේ නිවෙස් පැවති ධර්ම දේශනාමය සහ දානමය පිංකම

ඇහැලියගොඩ මාහර W.A.චන්ද්‍රදාස ධර්මසේන මහතාගේ පියාණන් සහ මෑණියන් වන W.A.ධර්මසේන කුඩානාග, R.L පොඩිනෝනා යන දේමාපියන් මෙන්ම W.A.D චන්දිමා තුෂාරී වෙත්තසිංහ මහත්මියගේ පියාණන් වන W.A.D නන්දසේන යන අයගේ ගුණානුස්මරණ ධර්ම දේශනාමය හා දානමය පිංකම.  

පලීගල අඹගස්තැන්න ධර්මා ප්‍රියන්තී මහත්මියගේ පියාණන් සහ එම මැතිතුමන්ගේ මෑණියන් සිහිපත් කර 2022/09/23 සහ 24 දෙදින ධර්ම දේශනාමය සහ දානමය පිංකම.

පලීගල අඹගස්තැන්න ධර්මා ප්‍රියන්තී මහත්මියගේ පියාණන් සහ එම මැතිතුමන්ගේ මෑණියන් සිහිපත් කර 2022/09/23 සහ 24 දෙදින ධර්ම දේශනාමය සහ දානමය පිංකම .  

අස්ගගුල තනිපොල්ගහවත්ත අජිත් කුමාර මහතාගේ පියාණන්ගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාව සහ දානමය පිංකම

2022.05.13 හා 14 යන දෙදින  අස්ගගුල තනිපොල්ගහවත්ත අජිත් කුමාර මහතාගේ පියාණන්ගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාව සහ දානමය පිංකම