අප ආයතනයට සම්පත් ධර්මසිරි හේවාසිංහ මැතිතුමාගෙන් ලැබුණු තිළිනය
ඇහැලියගොඩ 𝐻.𝑆.𝐷 එළවළු තොග සහ සිල්ලර වෙළෙඳ ආයතනයේ අධිපති සම්පත් ධර්මසිරි හේවාසිංහ මැතිතුමාගේ නැසීගිය පියාණන් වූ ධර්මසිරි හේවාසිංහ (කොස්ගම මුදලාලි )මහතාට සහ එම මැතිණියගේ දෙමාපියන් දෙපලට පිං පිණිස අප ආයතනයට පරිත්‍යාග කළ ආශිර්වාදාත්මක මුද්‍රාව සහිත බුදු පිළිම වහන්සේ උතුම් වූ වෙසක් සතිය වෙනුවෙන් අස්ගගුල අජිත් කුමාර මහතාගේ පියාණන්ගේ තෙමස් පූර්ණ ධර්ම දේශනාමය පිංකමට වැඩම කරවීය. එපින් බලයෙන් නැසීගිය දෙමව්පියන්ට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතර සුජීවත් ඔබ දෙපලට හා දියණියට නිදුක් නිරෝගී චිර ජීවනය අත් වේවා....෴...❢
Comments
Post a Comment