අප ආයතනය විසින් ඔබේ නිවසේ පවත්වනු ලබන, - ධර්ම දේශනාව - - සාංඝමික දානමය පිංකම - - පිරිත් පිංකම - සඳහා අවශ්‍ය සියළු උපකරණ සහ ඒ සමඟ බැදුණු වත්පිලිවෙත් පැමිණ ඉටුකර දේ.
සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ නිමල් විජේනයක මැතිතුමන්ගේ "විජේනයක සමරු රගහල" විවෘත කිරීම වෙනුවෙන් 2023.02.16 වන දින උදෑසන පැවති පිරිත් දේශනය සහ දානමය පිංකම .....෴
සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ නිමල් විජේනයක මැතිතුමන්ගේ " විජේනයක සමරු රගහල " විවෘත කිරීම වෙනුවෙන් 2023.02.16 වන දින උදෑසන පැවති පිරිත් දේශනය සහ දානමය පිංකම ..... ෴